gossip lanka

ශ්‍රීලනිපයේ ශාන්ත බණ්ඩාර මැතිසබයට

එම්.ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා ආණ්ඩුකාරවරයකු ලෙස පත්වීමට පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ නායකයකු වන ශාන්ත බණ්ඩාර මහතා පත් කර තිබේ.
ඊට අදාල අති විශේෂ ගැසට් නිවේදනය මැතිවරණ කොමිෂන් සභාව විසින් ඊයේ (07) ප්‍රකාශයට පත් කරනු ලැබීය.
gossip lanka