gossip lanka

තෙල් සංස්ථාවේ යකා නැටූ නාගරික මන්ත්‍රී අත්අඩංගුවට

දෙමටගොඩ තෙල් සංස්ථා භූමියේදි පසුගියදා සිදුවූ නොසන්සුන්කාරී සිදුවීමට අදාළව කොළඹ නාගරික මන්ත්‍රිවරයෙක් වන කුලතිස්ස ගීගනගේ මහතා අත්අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් මෙම අත්අඩංගුට ගැනිම සිදුකර තිබේ. අයුතු ජනරාශියක සාමාජිකයෙක් වීම යන චෝදනා යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
නොවැම්බර් 26 දා සිදුවූ මෙම නොසන්සුන්කාරී තත්ත්වය හේතුවෙන් එවකට ඛනිජ තෙල් අමාත්‍යවරයා වූ අර්ජුන රණතුංග මහතාගේ ආරක්ෂකයෙක් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මිය ගියේය.
gossip lanka