gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සේනා වී වගාවත් ආක්‍රමණය කිරීමේ අවදානමක් !

ශ්‍රී ලංකාව තුල පැතිරයමින් ඇත්තේ වී වගාවට හානිකරන දළඹු විශේෂයක්ද යන්න සම්බන්ධයෙන්  පරීක්ෂණයක් පැවැත්වීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වනවා.

 එම  දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව් විජේකෝන් මහතා පැවසුවේ, කීට විද්‍යාඥයන් කිහිපදෙනෙකුගෙන් සමන්විත මඩුල්ලක් හරහා මෙම පරීක්ෂණය සිදුකරන බවයි.
ගන්නෝරුව ජාතික කෘෂිකර්ම තොරතුරු හා සන්නිවේදන මධ්‍යස්ථානයේදී  පැවති සාකච්ඡාවකදී ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. සේනා දළඹු විශේෂය නුවරඑළිය දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්කවල වාර්තා වී ඇති බවත්, යාපනය දිස්ත්‍රිකයේ බඩඉරිඟු වගාව සුලභ නොවන බැවින් එම දිස්ත්‍රික්කයේ දළඹුවාගේ පැතිරී යාමක් සිදු ව නොමැති බවත්  ආචාර්ය ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. විජේකෝන් මහතා වැඩිදුරටත් කියා සිටියා
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka