gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මහා භාණ්ඩාගාරයට මහ බැංකුවෙන් කෝටි 9000 ක්

රජයේ මූල්‍ය අවශ්‍යතා සඳහා මහා භාණ්ඩාගාරය ශ්‍රී ලංකා මහබැංකුවෙන් රුපියල් කෝටි 9000ක් ලබාගෙන තිබේ.  

එම මුදල ලබාගෙන ඇත්තේ ශ්‍රී ලංකා මහබැංකුවට භාණ්ඩාගාර බිල්පත් අලෙවි කිරීමෙනි.  

මේ වසරේ ජනවාරි මාසය සඳහා මහා භාණ්ඩාගාරයට ලැබිය යුතුව තිබූ සැලසුම්ගත විදේශ මුදල් ලැබීම ප්‍රමාද වීම හේතුවෙන් මෙලෙස භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමට සිදුව ඇතැයි මුදල් අමාත්‍යංශය සඳහන් කරයි.

 ශ්‍රී ලංකා මහබැංකුව සඳහන් කළේ ජාතික අවශ්‍යතාවය සහ සුවිශේෂී තත්ත්වයන් සලකා බලා මහා භාණ්ඩාගාරයේ ඉල්ලීම ඉටුකළ බවය.    

රජයේ ණය ලබාගැනීම් සාක්ෂාත්  වූ පසු එම ගනුදෙනුවේ කොටසක් පෙබරවාරි මාසයේදී ගෙවීමටත් ඉතිරි කොටස මේ වසරේ පළමු කාර්තුව තුළ ආපසු ගෙවීමටත් රජය එකඟතාව පළ කර තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka