gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

නෑවොත් දඩය 25000 යි- බේකර්ස් ඇල්ල නාන්න තහනම්

වලවේ ගංඟාවේ ආරම්භක ජල පෝෂක කලාපයක්‌ වන හෝර්ටන්තැන්න බේකර්ස්‌ ඇල්ල ප්‍රදේශ ජලාශයේ ජීවත් වන මිරිදිය කකුළුවන්, ඉස්‌සන් වැනි ජලජ සතුන්ට සබන් දියර වලින් හානි සිදුවන බැවින් එම ඇල්ල ආශ්‍රිත ජලාශයේ නෑම සම්පූර්ණයෙන් තහනම් කර ඇත.
ලෝකාන්තය නැරඹීමට එන ඇතැම් පිරිස්‌ එම ජලාශයේ නෑම වැළැක්‌වීම සඳහා වනජීවී අංශ මගින් එහි දිය නෑම තහනම් බව සඳහන් පුවරු ප්‍රදර්ශනය කර තිබේ.

පසුගිය දිනෙක එම අණ නොතකා දිය නෑ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් හතර දෙනකුට නුවරඑළිය දිසා විනිසුරු හා මහෙස්‌ත්‍රාත් පමෝද ජයසේකර මහතා එක්‌ අයෙකුට රුපියල් 25000 බැගින් රුපියල් ලක්‌ෂයක දඩ නියම කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka