gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බුකියම කතා කරපු සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට බලංගොඩදි ප්‍රහාරයක් !

ෆේස්බුක් සමාජජාලා මාධ්‍යයන්හි කතාබහට ලක්වූ සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායමට සංගීත සංදර්ශනයකදී ප්‍රහාරයක් එල්ලව තිබෙනවා.

සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම සහභාගී වූ එළිමහන් ප්‍රසංග දර්ශන වඩාත් ජනප්‍රිය මගී ප්‍රවාහන බස් රථ ආශ්‍රිතවය. එම නිසා එම සංගීත කණ්ඩායම සමාජ ජාලා වෙබ් අඩවියන්හී අතිශය කතාබහට ලක්වුනා.
තවද එම සංගීත කණ්ඩායම සහ එහි ගායක තුෂාර ජෝශෆ් එම නිසාම සමාජජාලා මාධ්‍යයන්හි හාස්‍යයටද ලක්වන අයුරු දැකගත හැකි වුනා.

කෙසේ වෙතත් මෙම ප්‍රහාරයට හේතුව තවමත් හෙළිව නැහැ.

එම අවස්ථාවේ වීඩියෝව පහතින්,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka