gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පාතාලය මර්දනයට හමුදා සහාය දෙන්න සූදානම්

ට තුළ ඇතිව තිබෙන ඝාතන රැල්ල නැවැත්වීම වෙනුවෙන් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බවත් ඒ සඳහා අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාවේ සහාය ලබා ගන්නා බවත් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවැසීය.

මහනුවර දළඳා මාළිගාවට ගොස් ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව මල්වතු හා අස්ගිරි මහ නාහිමිවරුන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.

“ වැඩපිළිවෙලක් අපි ආරම්භ කර තිබෙනවා. පොලීසියට අවශ්‍ය නම් ත්‍රිවිධ හමුදාව යොමු කරවීමට අපි කටයුතු කරලා තිබෙන්නේ. ගොඩක් දුරට පාතාල කල්ලි අතර සිදුවෙන සිදුවිම් තමයි මේ මරණ වලට හේතු වී තිබෙන්නේ. ඉතින අපි ඒ පාතාල කල්ලි මර්දනය කරන්න වැඩපිළිවෙලක් ඉදිරිපත් කර තිබෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. පොලීසයෙන් ඒක කරගෙන යනවා. ටික කාලයක් යනවා. එක දවසකින් මාසෙකින් කරන්න බෑ. යම් කිසි කාලයක් යනවා. ළගඳිම යපහත් තත්ත්වයක් ඇතිවෙයි කියලා මම හිතනවා. පසුගිය කාලයේ යුද්ධය අවසන් වී පසු උතුරින් හා නැගෙනහිරින් ආයුධ පාතාල කල්ලිවලට ඇවිත් තිබෙනවා. ඒ ආයුධ පොලීසිය අතට ගන්න වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka