gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බලපත්‍ර අලුත් නොකළ වාහනවල ලියාපදිංචිය අවලංගුයි

වසර 3කට අධික කාලයක් ආදායම් බලපත්‍ර ලබා නොගත් සියලුම රථ වාහන ලියාපදිංචිය අවලංගු කිරීමට කටයුතු යොදනු ලබන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පවසයි.

මේ වන විට දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි මෝටර් වාහන සංඛ්‍යාව 7,727,921 බවත් වාර්ෂිකව ආදායම් බලපත්‍ර ලබා ගන්නේ එයින් මිලියන 4ක පමණ සංඛ්‍යාවක් හෙයින් ඉතිරි වාහනවලින් වසර 3කට වඩා ආදායම් බලපත්‍ර ලබා නොගත් වාහන සොයා බලා ඒවා ලියාපදිංචියෙන් ඉවත් කරනු ලබන බවද ඒ මහතා කියා සිටී.
එසේ අවලංගු කළහොත් යළි එවැනි වාහන මහා මාර්ගයේ ධාවනය කළ නොහැකි වනු ඇතැයිද ඒ මහතා කීය.

මේ වන විටත් එම කාර්යය ආරම්භ කර ඇතැයිද යම් අයකු වසර 3ක් හෝ ආසන්න කාලයක් ආදායම් බලපත්‍ර ලබා ගෙන නොමැති නම් හැකි ඉක්මනින් ලබා ගන්නා ලෙසද ‍ඒ මහතා දන්වා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka