gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොලිස්පති පූජිත් ජයසුන්දර අද හදිසියේම ගිය ගමන

පොලිස්පති පූජිත් ජයසුන්දර අද පෙරවරුවේ රස පරික්ෂක දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

ඒ, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයට අදාළව සිදු කෙරෙන පරික්ෂණයට අදාළව කටහඩ සාම්පලයක් ලබාදීම සඳහායි.
මෙම කුමන්ත්‍රණ සිද්ධිය හෙළි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර ඊට අදාළ රහසිගත දුරකථන සංවාද 24 ක් අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර තිබූ අතර, එම සංවාදවල පොලිස්පතිවරයාගේ කටහඩද පවතින්නේද යන්න සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව විමර්ශනයක් සිදු කරනවා.

එම පරික්ෂණයට අදාළව කටහඩ සාම්පල් ලබාදෙන ලෙස කොළඹ - කොටුව මහේස්ත්‍රාත්වරයා පසුගියදා පොලිස්පතිවරයාට නියෝග කර තිබුණා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka