gossip lanka

පොළොන්නරුවේ බල්ලන්ගෙ බෙල්ලෙත් යන්තර බැඳලා

පොළොන්නරුව - අරලගංවිල මාර්ගයේ දිඹුලාගල කඳු පාමුලට ආසන්නයේදී මහ මඟ ගමන් කරමින් සිටි සුනඛයෙකු යන්තරයක් පැළඳ සිටි බව වාර්තාවේ.

යන්තර, මන්තර පිළිබඳව අප ජන සමාජයේ බොහෝ දෙනා තුළ විශ්වාසයක් පවතින බව ප‍්‍රකට කරුණකි.
මන්තර ජප කර සකස් කරන ලදැයි කියන සුර හෙවත් යන්තර ගෙල පැළඳ සිටින අය බොහෝ සිටින නමුත් යන්තරයක් බල්ලෙකුගේ බෙල්ලේ එල්ලා තිබීම දුලබ දසුනකි.
gossip lanka