gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පොරොන්දු කැඩූ ජාලිය අල්ලන්න යළිත් විවෘත වරෙන්තු


අමෙරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය සහ ඔහුගේ ඇපකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට යලි විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය විසින්.

වෛද්‍ය  ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මාස හතරක කාලයකට අමෙරිකා එක්සත් ජනපදයට පිටව ගියද පොරොන්දු වූ පරිදි අධිකරණයේ පෙනී නොසිටි බැවින් මීට පෙරද ඔහුට එරෙහිව වරෙන්තු නිකුත් කෙරුණා.
සැකකරුගේ බිරිඳ ඇතුළු ශරීර ඇපකරුවන් දෙදෙනා අද (09) දින අධිකරණයේ පෙනී නොසිටී බැවින් ඔවුන් ද අත්අඩංගුවට ගැනීමටයි අධිකරණය යළි වරෙන්තු නිකුත් කළේ. සැකකරු අමෙරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ තානාපති කාර්යාලය සඳහා ගොඩනැගිල්ලක් මිලදී ගැනීමේ දී අමෙරිකානු ඩොලර් තුන් ලක්ෂ තිස්දහසකට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව ඔහුට චෝදනා එල්ල වී තිබෙනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka