gossip lanka

ඉන්ධන මිල යලි ඉහලට - හෙට මිල සූත‍්‍රය ක‍්‍රියාත්මකයි

හෙට දිනයේ ක‍්‍රියාත්මක වීමට නියමිත මාසික ඉන්ධන මිල සූත‍්‍රය අනුව ඉන්ධන මිල ඉහල යනු ඇති බව අද පුවත්පත් වාර්තා කර ඇත.

ලෝක වෙලදපොලේ බොරතෙල් මිල වැඩි වීම නිසා මෙම මිල ඉහල යාම සිදුවනු ඇතැයිද සදහන්ය.
රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති වීමෙන් පසු මුදල් ඇමතිවරයා විසින් නැවත වතාවක් ඉන්ධන මිල සූත‍්‍රය ක‍්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී.
gossip lanka