gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තණමල්විල අමුතු සළඹයෝ

තණමල්විල ප්‍රාදේශීය ලේකම් කොඨ්ඨාශයේ ගම්මාන රැසක ජනතාව මේ දින වල සලඹයින් විශේෂයක් නිසා දැඩි පීඩාවට පත් වී සිටී.

මෙම සලඹයින් නිසා කුඩා ලමුන්ට විශාල වශයෙන් අසාත්මිකතාවන් ඇති වී ඇති අතර එම නිසා ඔවුන් රෝහල් ගත කර ඇති අවස්ථා ද දුලබ නොවේ.

ඊට අමතරව රාත්‍රි කාලයේ මෙම සලඹයින් නිසා ජනතාවට රාත්‍රියේ කලුවරේ සිටීමට සිදුව තිබේ.
මේ පිළිබඳව මේ වන විට සෞඛ්‍ය අංශ පරීක්ෂණ ආරම්භ කර ඇති අතර ජනතාවට විශේෂ පණිවුඩ කිහිපයක් ද ඔවුන් නිකුත් කර ඇත.

ඒ කුඩා ලමුන්ට මෙම සලඹයින් ස්පර්ශ කිරීමට ඉඩ නොදීම, රාත්‍රි කාලයේ නෙට් එකක් අනිවාර්යයෙන්ම දමා ගැනීම සහ අනවසර විදුලි පහන් රාත්‍රි කාලයට නිවා දැමීම යන උපදෙස් හා ඉල්ලීම්ය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka