gossip lanka

ගෑස් 400කින් කිරිපිටි 175කින් ඉහල දමන්න යෝජනා !

කිරිපිටි හා ගෑස් මිල ගණන් වැඩි කිරීම සදහා වූ ඉල්ලීම් පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් මිල පාලන කමිටුවට ඉදිරිපත් කර ඇත.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 300-400 අතර මිලකින් ඉහල නැංවිය යුතු බවට ගෑස් සමාගම් විසින් ඉල්ලා ඇතැයිද අධිකාරිය කියයි.
කිරිපිටි කිලෝවක් රුපියල් 150-175 අගයකින් ඉහල දැමිය යුතු යයි කිරිපිටි ආනයන සමාගම් ඉල්ලීම් කර ඇති බවද ඔවුන් කියා සිටී.
gossip lanka