gossip lanka

එන ජනාධිපතිවරණයට පොහොට්ටුවෙන් රාජපක්‍ෂවරයෙක් පමණයි - දිළුම් අමුණුගම

ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ඉදිරිපත් කල යුතුව ඇත්තේ රාජපක්‍ෂවරයෙක්ම පමණක් යයි සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී දිළුම් අමුණුගම මහතා පවසයි.
මහනුවරදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.
gossip lanka