gossip lanka

සියළු වාහනවලට විද්‍යුත් චිපයක් සවි කෙරේ.. පොලීසියට චිප කියවන උපකරණ

මෙරට භාවිත වන වාහන සදහා ආරක්ෂිත චිපයක් ඇතුළු කරන ලද ස්ටිකරයක් ඇලවීමට රජය තීරණය නර ඇත.

මුල් අදියරේදී මෙම චිපය අලුතින් මිලදී ගන්නා වාහන සදහා ඇලවීමට නියමිත අතර පසුව සෙසු වාහන සදහාද ක‍්‍රමානුකූලව ඇලවීමට නියමිතය.
මෙම චිපය තුප එම වාහනයේ සියළු දත්ත ඇතුලත් කිරීමට සැලසුම් කර ඇති අතර වාහනයේ සියළු තොරතුරු එමගින් ලබා ගැනීමට හැකිය.

චිපය කියවිය හැකි උපකරණ පොලීසියට ලබා දීමටද යෝජිතය.
gossip lanka