gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බහින්බස්වීම දුර දිග ගොස් පොරෝ පහරකින් තරුණයා මරුට - (photos)

යාපනය, කට්පෝවලම් ප්‍රදේශයේදී දෙපිරිසක් අතර ඇති වු ගැටුමකින් තරුණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බව පේදුරුතුඩුව පොලිසිය පවසනවා.

‍පොලිසිය පැවසූවේ දෙපිරිස අතර ඇතිවු ගැටුමකදී පොරොවකින් පහරදීමෙන් තුවාල ලැබු 22 හැවිරිදි වාසුදේවන් අමල්කරන් නම් 22 හැවිරිදි තරුණයෙකු මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

මියගිය තරුණයා හා තවත් පිරිසක් අතර ඇතිවු බහින්බස් වීමක් දුරදිගයාමෙන් මෙම ගැටුම හටගෙන ඇති බවත් ගැටුමට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරමින් පවතින බව පේදුරුතුඩුව පොලිසිය පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka