gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පෙබරවාරි මුල කිරිපිටි හිඟයක් ඇති වන ලකුණු

පෙබරවාරි මස මුල් සතියේ සිට කිරිපිටි හිඟයක් ඇති විය හැකි බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.

කිරිපිටි ආනයනය කිරීමේදී කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 170ක පමණ බදු ගෙවීමට සිදුවීම නිසා එය අඩු කරන ලෙසට හෝ මිල සංශෝධනයක් සිදුකරන ලෙසට කළ ඉල්ලීමට පාරිභෝගික අධිකාරිය ප්‍රතිචාර නොදැක්වීම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව වාර්තා වේ.
පාරිභෝගික අධිකාරිය කිරිපිටි ආනයනකරුවන් කළ ඉල්ලීමට ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් පසුගිය සතිය තුළ කිරිපිටි ගෙන්වීම යම්තාක් දුරකට අඩු කරනු ලැබු බවද පැවසේ.

ඉදිරි සතියේ සිට එලෙස කිරිපිටි ආනයනය සම්පූර්ණයෙන්ම නතර කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසා තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka