gossip lanka

නොසිතූ මොහොතක මෛත්‍රී, රනිල්, මහින්ද හමුවක් - (Photos )

පසුගිය කාලයේ දේශපාලන විරසක කම් නිසා රටම සෙලවූ රනිල් මෛත්‍රී මහින්ද නායකයින් තිදෙනාම එකට වාඩිවී සතුටු සාමීචියේ යෙදෙමින් සංගීත ප්‍රසංගයක් නරඹන අවස්ථාවක් ඊයේ රාත්‍රී වාර්තා වුණා.

ඒ භාතිය සංතුෂ් ගායක කණ්ඩායමේ 20 වන සංවත්සරය වෙනුවෙන් නෙළුම් පොකුණ රඟහලේ පැවති ‘ඔබ නිසා‘ ප්‍රසංගය අතරතුරදීයි.


ඔවුන් එය මුල සිට අවසන් වනතුරු නැරඹූ අතර සැහැල්ලු ඇඳුමින් පැමිණ මෙම  විනෝද අවස්ථාවට එක්ව තිබෙන බවත් සදහන්
gossip lanka