gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අවයව දන් දුන්නොත් අවසන් කටයුතු රජයේ අනුග්‍රහයෙන්

වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකායේ මෙහෙයවීමෙන් අවයව දන්දීමට පළවී ඇති කැමැත්ත රියැදුරු බලපත්‍රයට හා ජාතික හැඳුනුම්පතට ඇතුළත් කිරීම සඳහා කටයුතු සූදානම් කරමින් සිටී.

එමෙන්ම අවයව දන්දීමේ මෙම පුණ්‍ය කර්මයට දායක වන අයගේ අවසන් කටයුතු සඳහා රජයේ අනුග්‍රහය ලබාදී ඔවුන් විසින් දක්වන ලද උදාර ක්‍රියාව අගයකිරීම සඳහාද ඉදිරියේදී කටයුතු සැලසුම් කරමින් පවතින බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
හදිසි අනතුරක් මඟින් මොළය මියගිය අවස්ථාවකදී හෝ අවයව දන්දීමට කැමැත්තක් දක්වන්නටත් දුරකථන අංක 081-2226522 මඟින් මහනුවර මහ රෝහලේ අවයව බද්ධකිරීමේ සම්බන්ධීකරණ කාර්යාලයට දැනුම්දීම මඟින් මේ සඳහා දායක විය හැකි බව වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය දන්වා සිටී.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka