gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කණුවක් හිසට වැටී සිසුවෙක් මිය යයි.. ඥාති හිතවතුන් විදුහල්පති සිර කර විරෝධතා

අනුරාධපුර පලාගල බුදුගෙහින්න විදුහලේ තිබූ කොන්ක්‍රීට් කණුවක් හිසට වැටීමෙන් එම පාසලේ සිසුවෙක් මිය ගොස් ඇත.

මෙසේ මියගොස් තිබෙන්නේ එම විදුහලේ එකොළොස් වැනි වසරේ ඉගෙනුම ලබන ක්‍රිෂාන් කරුණාතිලක නම් සිසුවෙකි.
මෙම මරණය හේතුවෙන් කෝපයට පත් සිසුවාගේ ඥාති හිතවතුන් පාසලේ විදුහල්පතිගේ නිල කාමරය වටා විරෝධතාවයේ යෙදී සිටින බව වාර්ථා වෙයි.

ඊයේ දිනයේ සිදුවූ මෙම අනතුර නිසා සිසුවා රෝහලට ගෙන එන විටත් මිය ගොස් සිටි බව රෝහල සඳහන් කරයි.

සිදුවීම ගැන පොලිස් පරීක්‍ෂණ සිදු කෙරෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka