gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවීම කනගාටුයි - මාලිංග

2020 වසරේදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාවට සෘජුව සුදුසුකම් ලබා ගැනීමට නොහැකිවීම කනගාටුවක් බව ශ්‍රී ලංකා විස්සයි20 නායක ලසිත් මාලිංග සඳහන් කරයි.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ වෙබ් අඩවියට අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කර තිබේ.
“ අවසන් මහ තරග තුනකට හා එක් වරක් තරගාවලියක් ජය ගැනිමෙන් හැම දෙනෙක්ම අපි මුල් ස්ථාන අට තුළ ස්ථානයක් ලැබෙනු ඇති බවට බලාපොරොත්තු වෙනවා. කොහොමවුණත් මෙය අවස්ථාවක් ලෙස අපිට සලකන්න වෙනවා.

කාණ්ඩ වටයේ තරග අමතර තරග කිහිපයකට මුහුණ දෙමින් අපිට සුපිරි 12 වටයට හොඳින් සූදානම් වෙන්න අවස්ථාව තිබෙනවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka