සැලැසිනේ රූපවාහිනී ආයතනයේ සභාපතිවරයා ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ හිටපු සම්බන්ධීකරණ ලේකම් කෙෂාල් ජයසිංහ මහතා පත්කර තිබේ.
කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු වන ඔහු එහි ජ්‍යෙෂ්ට ශිෂ්‍ය නායකයෙකු ලෙසද ඔරුපදින කණ්ඩායමේ නායකයා ලෙසත් කටයුතු කළේය.
ඔහු ඇමරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපාධිධාරියෙකුද වේ.
සැලැසිනේ සභාපතිකම කෙෂාල්ට !
2019-01-02T13:13:00+05:30
Lanka Hot News ලංකාවේ හොට්ම නිව්ස්
slide|