gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මිනිස් ජාවාරම් කරන විදේශ සේවා නියෝජිත ආයතනවලට වැඩ වරදී

මිනිස් ජාවාරම් කරන සියලුම විදේශ සේවා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ බලපත්‍ර තහනම් කරන බව විදේශ රැකියා අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා පැවැසීය.

එවැනි නීතිවිරෝධී ආකාරයට විදේශ රැකියා නියෝජිත ආයතනයක් පවත්වාගෙන ගොස් තහනමට ලක් වූ අයට හෝ එම අයගේ පවුලේ කිසිම අයකුට නැවත නියෝජිත ආයතනයක් ආරම්භ කිරීමට නොහැකි වන ආකාරයෙන් නීති සකස් කර තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය.
මිනිස් ජාවාරම් කරන විදේශ රැකියා නියෝජිත ආයතන තහනම් කිරීමේ චක්‍රලේඛය 2015 වසරේ දී සියලුම බලපත්‍රලාභීන්ගේ දැන ගැනීම නිකුත් කර තිබෙන බව පැවැසූ ඒ මහතා, මේ වැඩපිළිවෙළ ගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට අඛණ්ඩව ක්‍රියාත්මක වන බව ද කීවේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka