gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සෙසු ආණ්ඩුකාරවරුන් 04 අද පත්වෙයි

තවත් පළාත් 04 ක් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීම අද(07) දිනයේ සිදු කිරීමට නියමිත බව වාර්තා වෙයි.

ඒ අනුව සබරගමුව, ඌව, උතුර සහ දකුණ යන පළාත්සභා 04 සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව දේශපාලන ආරාංචි මාර්ග සඳහන් කළේය.
ජනාධිපතිවරයාගේ උපදෙස් මත පසුගියදා සියළු ආණ්ඩුකාරවරුන් ඉල්ලා අස්වීමට තීරණය කළේය.

පසුගිය සිකුරාදා දිනයේදී බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණි.

ඒ අනුව අද දිනයේදී සෙසු පළාත් 04 සඳහා ද නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා වෙයි.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka