gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඌවේ මහඇමති ගිය මඟට පතාක ගසක් වැටෙයි

හල්දුම්මුල්ල ඉලූක්පැලැස්ස කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකරන ලද නව ගොඩනැගිල්ලක් සිසු අයිතියට පැවරීමේ උත්සවයක් සඳහා ඉකුත් (22) යමින් සිටි ඌව පළාත් ප‍්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා ඇතුළු පිරිසට බලංගොඩ සමනළ වැව රක්ෂිත මාර්ගයට වැටී තිබූ විශාල ගසක් කපා ඉවත් කරගෙන සිය ගමන යාමට සිදුවිය.
ඉලූක්පැලැස්ස කනිෂ්ඨ විද්‍යාලය ඌව හා සබරගමුව පළාත් මායිමේ පිහිටි ඌව පළාතේ අති දුෂ්කරම ග‍්‍රාමීය පාසලක් වන අතර එම පාසලේ සිසු දරු දැරියන් වෙනුවෙන් ඉදිකරන ලද නව ගොඩනැගිල්ල විවෘත කිරීමට ප‍්‍රධාන අමාත්‍යවරයා සිය ආරක්ෂක නිලධාරීන්ද සමඟ බලන්ගොඩ කල්තොට මාර්ගයේ ගමන් කරමින් සිටියදී රජවක ප‍්‍රදේශයේදී මෙම සිද්ධියට මුහුණපෑමට සිදුවී ඇත.

මාර්ගය හරහා වැටී තිබූ ගස ඉවත් කිරීමට පැයක පමණ කාලයක් ගතවීම හේතුවෙන් පාසලේ උත්සවයට නියමිත වේලාවට පැයක පමණ වේලාවකින් ප‍්‍රමාදවී යාමට ප‍්‍රධාන අමාත්‍යවරයාට සිදුවිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka