gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනවසර කේබල් රූපවාහිනිවල කේබල් ඉවත් කරයි

යාපනය ප‍්‍රදේශයේ ක්‍රියාත්මක අනවසර කේබල් රූපවාහිනි මධ්‍යස්ථාන මගින් නගරයේ ඇද ඇති කේබල් ඉවත් කිරීමට යාපනය මහ නගර සභාව විසින් පියවර ගෙන තිබේ.

යාපනය පොලිසිය අධිකරණයට කරුණු දැක්වීමෙන් පසු අධිකරණය විසින් ලබාදුන් නියෝගයක් අනුව මෙම කටයුතු සිදුකෙරේ.
මේ අතර අනවසර රූපවාහිනී කේබලයක් හරහා සිදුවූ විදුලි කාන්දුවකින් ඉකුත්දා යාපනය නගරයේ කාන්තාවක් ජීවිතක්‍ෂයට පත්වූ බව වාර්තා විය.

එයද සැලකිල්ලට ගනිමින් පොලිසිය විසින් යාපනය අධිකරණයට මේ පිළිබද කරුණු දක්වා තිබේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka