gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඟුණුකොලපැලැස්ස බන්ධනාගාරය තුළ සිරකරුවන්ට පහරදීමේ වීඩියෝ එළියට

පසුගිය නොවැම්බර් මාසයේ ලංකාවේ ව්‍යවස්ථානුකූල අර්බුද පැවති සමයේ අඟුනුකොළ පැලැස්ස බන්ධනාගාර භූමිය තුළදී නිලධාරීන්  විසින් සිරකරුවන්ට පහරදී මානව අයිතීන් උල්ලංඝනය කිරීම සම්බන්ධ පැමිණිල්ලක් යොමු කර තිබේ.
සිරකරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන යොමු කළ මෙම පැමිණිල්ලට සාක්ෂි වශයෙන් වීඩියෝවක්ද පිටකර තිබේ.
නොවැම්බර් 22 වනදා සිරගෙදර පාලකයාට එරෙහිව සිරකරුවන් ගෙනගිය විරෝධතාවයක් අතර මෙම පහරදීම වාර්තාවී තිබේ.

සිදුවීමට අදාල වහාම පරීක්ෂණ කරන්නැයි අධිකරණ ඇමතිනිය නියෝග කර ඇති අතර ඒ ගැන වාර්තාව 21 සඳුදා ලබාදීමට නියමිතය.
එම වීඩියෝව පහතින්
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka