gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටේ තබා රතිඤ්ඤා පත්තු කළ විදේශිකයා රෝහලේ

රතිඤ්ඤා කරලක් මුඛය තුළ තබාගෙන දැල්වීම හේතුවෙන් තුවාල ලැබූ විදෙස් ජාතිකයෙකු ද ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

45 හැවිරිදි තුර්කි ජාතිකයෙකු වන අදාල පුද්ගලයා මේ වන විට කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
නව වසර උදාවත් සමඟ සිදුවූ විවිධ අනතුරු හේතුවෙන් පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

කෙසේවෙතත් පසුගිය වසරට සාපේක්ෂව රෝගීන්ගේ අඩුවක් දක්නට ලැබෙන බව ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය සමින්දි සමරකෝන් මහත්මිය පැවසුවාය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka