gossip lanka

චන්ද‍්‍රිකා පුද්ගලික ගුවන් යානයෙන් මත්තලට - (video)

හිටපු ජනාධිපතිනි චන්ද‍්‍රිකා කුමාරතුංග මහත්මිය පුද්ගලික ගුවන් යානාවකින් කටුනායක සිට ම්තතල ගුවන් තොටුපල දක්වා ගමන් කර තිබේ.

පෙරේදා දිනයේ ඇය මෙසේ පැමිණ ඇත්තේ කතරගමදී පැවැත්වෙන පූජාවකට සහභාගී වීම සදහායි.
gossip lanka