gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විජයකලාගේ නඩුව පෙබරවාරියට කල් යයි

එල්.ටී.ටී.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් වන නඩුව ලබන වසරේ පෙබරවාරි 22 වනදා දක්වා කල් දැමීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න අද (07 දා) නියෝග කළේය

ඊට අදාළව කරුණු දක්වමින් සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ මන්ත්‍රීවරියට එරෙහිව නඩු පැවරීමේ හැකියාව
සම්බන්ධයෙන් මෙතෙක් නීතිපති උපදෙස් ලැබී නොමැති බවයි.

කරුණු සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය නීතිපතිවරයාට එම උපදෙස් ලබාදීමට සිහිකැදවීමක් යැවීම සදහා නියෝග කර තිබේ.

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටි.ටි.ඊ සංවිධානය යලි ගොඩනැගිය යුතු බවට පසුගිය ජුලි මස 02 වනදා යාපනයේදි ප්‍රකාශ කළේ රජයේ අමත්‍යවරුන් කිහිප දෙනෙකුද සහාභාගි වි සිටි උත්සවයකදීය.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka