gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ක්‍රිකට් නිලවරණය පෙබරවාරි 07 දා

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නව නිලධාරී මණ්ඩලයක් පත්කර ගැනීමට නාමයෝජනා භාර ගැනීම ලබන දෙසැම්බර් 14 වැනිදා ආරම්භ කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.

එසේම පෙබරවාරි 07 වැනිදා ක්‍රිකට් නිලවරණය පැවැත්වීමටත් කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.

නාම යෝජනා භාර ගැනීම දෙසැම්බර් 17 වැනිදා මධ්‍යහන 12.00 ට අවසන් වන බවත්, ඒවා විවෘත
කිරීම එදිනම සවස 4.00 ට සිදු කිරීමට නියමිත බවද පැවසේ.

නාම යෝජනා සඳහා විරෝධතා භාරගැනීම ජනවාරි 01 වැනිදා හා 02 වැනිදා සිදු කිරීමට නියමිත බව ක්‍රිකට් ආයතන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

නම් ප්‍රකාශ කිරීම ජනවාරි 14 වැනිදා සිදු කිරීමට නියමිත අතර ඡන්දය ලබාදෙන පුද්ගලයන් ප්‍රකාශ කිරීම ජනවාරි 21 වැනිදා සිදු කිරීමට නියමිතය.







gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka