gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුරුණෑගල නගරයේ දේශපාලඥයින්ගේ දැන්වීම් ඉවත් කරන්න : අධිකරණයෙන් නියෝග

කුරුණෑගල නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කෙරෙන දේශපාලන පක්ෂවලට සම්බන්ධ පොස්ටර් සහ දැන්වීම් ගලවා ඉවත් කරන ලෙස කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් විසින් කුරුණෑගල පොලිසියට නියෝග කර තිබෙනවා.

කුරුණෑගල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක් සැලකිල්ලට ගෙන ප්‍රධාන
මහේස්ත්‍රාත්වරයා එම නියෝගය කර ඇත.

රට තුළ දැනට පවතින දේශපාලන වාතාවරණය හේතුවෙන් නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල තබා ඇති දේශපාලනඥයන්ගේ රුව සහිත පොස්ටර් සහ දැන්වීම්වලට යම් හානියක් සිදුවුවහොත් එයින් නගරය තුළ මහජන කැළඹීමක් ඇතිවීමට ඉඩ ඇති බැවින් ඒවා ඉවත්කරන්නැයි අධිකරණය ලබාදුන් නියෝගයේ ඇතුලත් වේ.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka