gossip lanka

ප්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත වෙයි

ප‍්‍රවීණ ගායන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප‍්‍රාප්ත වී තිබෙනවා.

ඒ වනවිට ඔහුගේ වයස අවුරුදු 67ක්.

උපාලි කන්නංගර මහතා අසාධ්‍ය තත්වයෙන් දින කිහිපයක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබවා.

ගායන ශිල්පියෙකු මෙන්ම ඔහු දක්ෂ ගිටාර් වාදන
ශිල්පියෙකු ද වුණා.

දුම්බර මිටියාවත පැත්තේ, පාරට කිටිටුව, ගෙලේ රන්මාල දා හැඩවී, ඉවසිල්ලක් නෑ දකින තුරා වැනි ජනප‍්‍රිය ගීත රැසක් උපාලි කන්නංගර විසින් ගායනා කළා.

gossip lanka