gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපන විශ්වවිද්‍යාලයේ සිංහල සිසු ගැටුමක්… තිදෙනෙක් රෝහලට

යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිවුවන වසරේ සිංහල සිසුන් සහ දෙවන වසරේ සිංහල සිසුන් දෙපිරිසක් අතර ඊයේ රාත්‍රියේ ඇති වූ ගැටුමකදී දෙවන වසරේ සිසුන් තිදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කොට ඇති බවට යාපනය පොලීසිය කියා සිටියේය.

යාපනය කන්දර්මඩම් ප්‍රදේශයේදී යාපනය සරසවියේ විද්‍යා අංශයේ සිවුවන වසරේ සිසුන් පිරිසක් විසින්
දෙවන වසරේ සිසුන් පිරිසකට ඊයේ රාත්‍රී 10 ට පමණ නවකවදය දීමට යාමේදී ඇති වූ බහින්බස් වීමක් දුර දිග යාමෙන් සිවුවන වසරේ සිසුන් විසින් දෙවන වසරේ සිසුන් වෙතට පහර දී ඇති බව වාර්තා වෙයි.

මේ අනුව පහරකෑම ලක් වූ සිසුන් විසින් පහරදුන් සිසුන් කිහිප දෙනෙකු හඳුනාගෙන ඇති බවටද ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසටද පොලීසියෙන් ඉල්ලා ඇති අතර අදාළ පහර දීම සම්බන්ධයෙන් යාපනය මූලස්ථාන පොලීසිය විසින් පරික්ෂණයක් අරඹා ඇත.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka