gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

දුම්රිය වර්ජනයක්?

දුම්රිය රියැදුරු, නියාමක, දුම්රිය පාලක, ස්ථානාධිපති හා අධීක්ෂණ කළමණාකරුවන් ලබන 26දා මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක වැඩ වර්ජනයක නිරතවීමට තීරණය කර තිබේ.

සිය වැටුප් ගැටලුව සඳහා තවදුරටත් විසඳුම් ලබානොදීමට විරෝධය දක්වමින් ඔවුන් මෙම වර්ජනය ආරම්භ කිරිමට විධායක රැස්වීමේදී තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් වන තිරණය ජනපති මෛත්‍රීපාල
සිරිසේන මහතාට ලිපියක් මගින් දැනුම් දුන් බවද දුම්රිය සංගම් පවසයි.



gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka