gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අද සිට ත්‍රිරෝද රථ ගාස්තු රුපියල් 10කින් අඩුවෙයි

අද සිට තී‍්‍රරෝද රථ ගාස්තු, පළමු කිලෝමීටරය සඳහා රුපියල් 10කින් අඩු කෙරෙනවා.

ඉන්ධන මිල අඩු කිරීම ඊට ආසන්නතම හේතුවයි.

ඒ පිළිබඳ අදහස් දැක්වූ ලංකා ස්වයං රැකියා වෘත්තිකයින්ගේ ජාතික තී‍්‍රරෝද රථ සංගමයේ සභාපති සුනිල් ජයවර්ධන පෙන්වා දුන්නේ "මේ අනුව රුපියල් 60ට දුවපු කිලෝමීටරයට දැන් අය කරන්නේ රුපියල් 50යි. එම ගාස්තුවට වැඩියෙන්
මගීන්ගෙන් ඉල්ලා සිටිනවා නම් ඒ ත්‍රීරෝද රථය යළි තමන්ගේ ගමනාගමනය සඳහා යොදා නොගන්නා ලෙස ඉල්ලා සිටිනවා." යනුවෙනි.

තවදුරටත් වැඩි මිලට ධාවනය කරන ති‍්‍ර රෝද රථ සම්බන්ධයෙන් අදාළ බලධාරීන්ට පැමිණිලි කරන බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ.

මේ අතර බස් ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කර තීරණයක් ගත යුතු බවයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප‍්‍රකාශ කළේ.




gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka