‘ජනවරමට අවසරයි.. අපේ චන්දය අපට දෙන්න’ අද කොළඹ මහ රැළියක්…

ජනවරමට අවසරයි : අපේ චන්දය අපට දෙන්න මැයෙන්  ජාතික – විද්වත් – වෘත්තික – බහුජන රැළිය අද (03) සවස 2 ට මරදානේදී පැවැත්වේ.

අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි,  පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝ රත්නය ද මහාචාර්ය චන්න ජයසුමන, ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මාධවී හේරත්, ගෙවිඳු කුමාරතුංග, සිනමා
නිළි අනුෂා දමයන්ති ඇතුළු ජාතික – විද්වත් – වෘත්තික – කලා ක්ෂේත්‍ර සහ බහුජන නියෝජිතයන් රැළිය ඇමතීමට නියමිතය.