gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

‘ජනවරමට අවසරයි.. අපේ චන්දය අපට දෙන්න’ අද කොළඹ මහ රැළියක්…

ජනවරමට අවසරයි : අපේ චන්දය අපට දෙන්න මැයෙන්  ජාතික – විද්වත් – වෘත්තික – බහුජන රැළිය අද (03) සවස 2 ට මරදානේදී පැවැත්වේ.

අනුනායක පූජ්‍ය ඕමාරේ කස්සප හිමි, පූජ්‍ය ඇල්ලේ ගුණවංශ නාහිමි, පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමි,  පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමි ඇතුළු මහා සංඝ රත්නය ද මහාචාර්ය චන්න ජයසුමන, ජ්‍යේෂ්ඨ කතිකාචාර්‍ය මාධවී හේරත්, ගෙවිඳු කුමාරතුංග, සිනමා
නිළි අනුෂා දමයන්ති ඇතුළු ජාතික – විද්වත් – වෘත්තික – කලා ක්ෂේත්‍ර සහ බහුජන නියෝජිතයන් රැළිය ඇමතීමට නියමිතය.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka