gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

S13 දුම්රිය ශ්‍රී ලංකාවට පැමිණෙයි

ශ්‍රී ලංකාව වෙනුවෙන් ඉන්දියාවේදී නිපදවන ලද S13 බලවේග කට්ටල දුමිරිය ඊයේ (02දා) කොළඹ වරායට නැව් මගින් ගෙන්වා තිබේ. මෙම දුම්රිය ඉදිරියේදී ශ්‍රී ලංකාවේ මගී ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීමට නියමිතය.

දුම්රිය මැදිරි 13කින් සමන්විත වන අතර එයට වායුසමණකය කළ මැදිරිද අයත් වෙයි. විදුලියෙන් හා ඩීසල්වලින් ධාවනය වන දුම්රියට එන්ජින් දෙකකි.

නවීතම ආසන මෙන්ම වයිෆයි පහසුකම්ද මෙයට
ඇතුළත් කර තිබේ. ශ්‍රී ලංකාවේ බදු ගෙවන ජනතාවගේ මුදලින් පොදු ප්‍රවාහනය සඳහා යොදවන මෙම දුම්රිය රැක බලා ගැනීම සියලු දෙනාගේම වගකීමකි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka