gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජනාධිපති එජාපයට ආණ්ඩුව දෙන්න සූදානම්…

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතික පෙරමුණට ආණ්ඩුව ලබා දීමට සූදානමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී රාජිත සේනාරත්න මහතා පවසයි.

නමුත් අගමැති ධුරය රනිල් වික‍්‍රමසිංහ මහතාට ලබා දීමට අකමැති බව පවසන බවත් එය ජනාධිපතිවරයාගේ පුද්ගලික ප‍්‍රශ්නයක් මත බවත්
මන්ත‍්‍රීවරයා කියයි.

ඔහු මේ බව කියා සිටියේ පිලියන්දලදී පැවති ජන හමුවක් අමතමිනි.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka