gossip lanka

සම්බන්ධන් රෝහල්ගත කෙරේ..

දෙමල ජාතික සන්දාන නායක ආර්. සම්බන්දන් මහතාට ඇති වූ හදිසි අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර තිබේ.

සම්බන්ධන් මහතා මේ වන විට කොළඹ පුද්ගලික රෝහලක ප‍්‍රතිකාර ලබමින් සිටී.

රෝහල් ආරංචි මාර්ග සදහන් කරන්නේ ඔහුගේ තත්වය බලපතල
නොවන බවයි.

gossip lanka