gossip lanka

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ගරු කරනවා - නාමල්

පාර්ලිමේන්තුව විසුරුවාහැරිමට අදාළව ජනපති නිකුත් කළ ගැසට් නිවේදන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පැටහිනි බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තින්දුව පිළිගන්නා බව පාර්ලිමේන්තු මනත්‍රි
නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කරයි.

gossip lanka