gossip lanka

එජාපයේ ජන බල මෙහෙයුම කල් යයි

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණ පැවැත්වීමට නියමිතව තිබූ ජනබල මෙහෙයුම විරෝධතාව තාවකාලිකව නතර කිරීමට තීරණය කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබාදීමෙන් පසු එය පැවැත්වීමටයි දැනට සැලසුම් කර ඇත්තේ.

මීට පෙර ජනබල මෙහෙයුම විරෝධතාව පැවැත්වීමට
සැලසුම් කර තිබුණේ ලබන 13 වනදායි.


gossip lanka