gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මුවන්පැළැස්සෙන් දරුවකුගේ ඇටකටු පෙට්ටියක් හමුවෙයි

මින්නේරිය රජඇළ ප‍්‍රදේශයේ වාරි ඇළක තිබී කුඩා දරුවෙකුගේ යැයි සැක සහිත ඇටකටු දමා ඇති යකඩ පෙට්ටියක් පෙරේදා (08) දින පස්වරුවේ හමුවූ බව මින්නේරිය පොලිසිය පවසයි.

මින්නේරිය මුවන්පැළැස්ස රජඇල ප‍්‍රදේශයේ වාරි ඇලක කුඩා යකඩ පෙට්ටියක කුඩා දරුවෙකුගේ ඇටකටු වගයක් දමා ඇති බව පොලිසියට
ගම්වැසියෙකුගෙන් ලද තොරතුරක් අනුව එම ස්ථානයට පොලිසිය පැමිණ පරික්ෂා කර ඇත.

පසුව එම ස්ථානය හිඟුරක්ගොඩ මහේස්ත‍්‍රාත් සනත් නානායක්කාර මහතා පැමිණ ඇටකටු අඩංගු පෙට්ටිය පරික්ෂා කිරිමෙන් පසු ඉදිරි පරික්ෂණ කටයුතු සඳහා පොළොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

සිද්ධිය පිළිබද වැඩිදුර පරික්ෂණ මින්නේරිය පොලිසිය විසින් සිදු කරයි

 සටහන - ඩබ්. ඒ පියතිලක - හිඟුරක්ගොඩ


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka