gossip lanka

තවත් දැවැන්ත උද්ඝෝෂණයකට එජාපය සූදානම්

ලබන බ‍්‍රහස්පතින්දා කොළඹ දී දැවැන්ත උද්ඝෝෂණයක් පවත්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී පෙරේරා පවසනවා. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවෙන් ඉතිහාසයේ පැවැත්වෙන
විශාලම උද්ඝෝෂණය මෙය වනු ඇති බවයි ඔහු කියා සිටියේ.


මේ අතර එක්සත් ජාතික පක්ෂය සම්බන්ධයෙන් එහි ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී නවීන් දිසානායක ද අදහස් පළ කළා.

gossip lanka