gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මෛත්‍රී හා මහින්ද අතර විශේෂ සාකච්ඡාවක් !

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා අතර අද (10) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බව වාර්තා වේ.

සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යට පවසා ඇත්තේ ඊට එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පක්ෂ නායකයන් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයින් ද එක්වන බවයි.

පවතින දේශපාලන අර්බුදය හමුවේ රටතුල මතුව
ඇති දේශපාලන තත්වය පිළිබද එහිදී අවධානය යොමු කරන බවයි වාසුදේව නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කර තිබේ.





gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka