gossip lanka

ලංකාව ගැන ඇමරිකාවේ ස්ථාවරය තානාපතිවරිය කියයි !

ශ්‍රී ලංකාව තුළ දැනට පවතින දේශපාලන අර්බුදය ප්‍රජාතන්ත්‍රවාදීව සහ විනිවිදභාවයකින් යුක්තව විසඳිය යුතු බව අමෙරිකාව අවධාරණය කර තිබේ.

ශ්‍රී ලංකාවේ මිතුරෙකු ලෙස අමෙරිකාවේ ස්ථාවරය වනුයේ නීත්‍යානුකූල රජයක් රට තුළ පැවැතිය යුතුය යන්න බව කොළඹ සිටින අමෙරිකානු
තානාපතිනී ඇලේනා ටෙප්ලිට්ස් මහත්මිය පෙන්වාදෙයි.

සෑම පාර්ශවයක්ම ව්‍යවස්ථාවට ගරු කල යුතු බවද මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය පවසා තිබේ.



gossip lanka