gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මොණරු රංචු පිටින් මියයයි

පොල්පිතිගම, මොරගොල්ලාගම, තිබ්බටුවැව වෙල්යාය ආසන්නයේ දින කිහිපයක සිට යම් හේතුවක්‌ නිසා මොණරුන් විශාල වශයෙන් මියයමින් සිටින බව ප්‍රදේශවාසීන් පවසයි.

වෙල්යාය ආසන්නයේ කැළෑ රොදවල් තුළ මියගිය මොණරුන්ගේ මළ සිරුරු රැසක්‌ දැකිය හැකි බවත් ඔවුන්ගේ දෑස්‌ සුදු පැහැගැන්වී ඇති බවත් ඔවුහු වැඩිදුරටත් පවසති.

මේ දිනවල කුඹුරු වැපිරීම සිදු කරන බවද එම වී වල
ආරක්‍ෂාවට වස මුසුකර තිබී ඒවා ආහාරයට ගෙන මොණරුන් මිය යනවා දැයි සැකකරන බවද ප්‍රදේශවාසීහු පවසති.


gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka