gossip lanka

ජනපතිගෙන් අද රට කැළඹෙන විශේෂ ප‍්‍රකාශයක්

අභියාචනාධිකරණය විසින් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

අද කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ සමුළුවේදී ප‍්‍රකාශය සිදු කනු ඇතැයි වාර්තා වෙයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්
පියදාස මහතාද කියා සිටියේ ජනාධිපතිවරයා අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බවයි.


-lankacnews
gossip lanka