ජනපතිගෙන් අද රට කැළඹෙන විශේෂ ප‍්‍රකාශයක්

අභියාචනාධිකරණය විසින් අගමැතිවරයා ඇතුළු කැබිනට් මණ්ඩලයේ කටයුතු අත්හිටුවීමෙන් පසු ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කිරීමට නියමිතය.

අද කොළඹ සුගතදාස ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂ විශේෂ සමුළුවේදී ප‍්‍රකාශය සිදු කනු ඇතැයි වාර්තා වෙයි.

ශ‍්‍රීලනිප මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන්
පියදාස මහතාද කියා සිටියේ ජනාධිපතිවරයා අද දිනයේ විශේෂ ප‍්‍රකාශයක් සිදු කරන බවයි.


-lankacnews