රාජ්‍ය ද්‍රෝහි කුමන්ත‍්‍රණයට හවුල් වූ පුද්ගලයින්ට දඩුවම ලබා දීමට අවශ්‍ය නීති සම්පාදනය කළ යුතු බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ කොළඹ ඊයේ (03) පැවති මාධ්‍ය
හමුවකදීයි.
රාජ්‍ය ද්‍රෝහිට දඩුවම් ලබාදිය යුතු බවට ජවිපෙන් ප‍්‍රකාශයක්
2018-12-04T09:38:00+05:30
Gossip Lanka Hot News
slide|